Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
සමාජ සාධාරණත්වය සඳහා වූ සන්ධානය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට අද (31) කොළම වරාය අධිකාරිය සහ ලංකා…
කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදාගැනීමට තැත්කළ පිරිසක් අහසට වෙඩි තබා විසුරුවා හැරීමට ඊයේ (30) රාත්‍රී කටයුතු කළ…
කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේදී වෑන් රථයකින් පොලිස් නිලධාරියෙකු යටකර පළාගොස් තිබේ. අනතුරින් බරපතළ තුවාළ ලැබූ පොලිස් කොස්තාපල්වරයා රෝහල්ගතකර ඇති බව…
2022 ආර්ථික අර්බුදය උත්සන්න වීමත් සමඟ රටේ ජනගහනයෙන් සියයට 86 ක් ආහාර සඳහා යොදා ගන්නා අයිතමයන්ගේ ප්‍රමාණය අඩු කර ඇතැයි…
එක් එක් ඉන්ධන වර්ගය අලෙවියෙන් මේ වනවිට රජයට ලැබෙන ලාභය පිළිබඳව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක්…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තුවාළ ලැබූ විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ. වෑන් රථයක්…
අද දිනයේ බස්නාහිර සබගරගමුව සහ වයඹ පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. අද…
ඉදිරියේ දී ගොවි ජනතාව වෙනුවෙන් ද QR කේතයක් හඳුන්වා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. QR ක්‍රමවේදය භාවිත…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගතව සේවා ස්ථානයන්හි ගැටලුවලට මුහුණදී තානාපති කාර්යාලවලට පැමිණෙන කාන්තාවන් සුරක්ෂා නිවාස…
බේරුවල ප්‍රදේශයට කිලෝමීටර් 34ක් වූ මුහුදු ප්‍රදේශයේ භූචලනයක් සිදුව තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක…