Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
කිරිගව සොරකම් සඳහා මෙතෙක් පැවති රුපියල් 50,000ක උපරිම දඩය, රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම…
මුලතිව්, නිරාවිපිට්ටි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් ඝාතනය කොට වළ දමා තිබියදී සොයා ගැනීමට හැකිවූ බව මුලතිව් මුල්ලියාවේලි පොලීසිය පවසයි.…
නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් කඹුරුපිටිය සහ මාතර ප්‍රදේශවල ජල ගැලීමට ලක් වූ ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් එලෙසම පවතින බව…
අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්ගේ සංශෝධනයක් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. මෙම සංශෝධනය යටතේ ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන්…
ශ්‍රී දළදා වහන්සේ වඩම්මන ලද නැදුම්ගමුවේ විජය රාජා හස්තියා ගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා නිසි ස්ථානයක් තෝරා නොගැනීම මත සංරක්ෂණ…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ප්‍රදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රදර්ශනය කළ නාම ලේඛනයේ නම් ඇතුළත් වූ නමුත්, මෙතෙක්…
වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වීසා ලබාදීමට එසේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක්…
බඳින තුවක්කුවක් පත්තුවීමෙන් දරුවෙක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. ඊයේ සවස මීගලෑව පොලිස් වසමේ වීරගොල්ල ප්‍රදේශයේදී සතුන්ට බඳින ලද…
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබූ පාර්සලයක් ගෙනයාම සඳහා පුද්ගලයින් දෙදෙනෙක් සුඛෝපභෝගී රථයකින් පැමිණ ඇති අතර එම අවස්ථාවේ ත්‍රිරෝද රථයකින් පැමිණි…
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති බව කම්කරු හා විදේශ…
