Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ශ්රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය…
දකුණේ ප්රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන…
පාස්කු ප්රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව…
ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි මහතා සහ ශ්රී ලංකා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය විවෘත කළහ.
දිවයිනේ ජාතික පාසල්වලට ගුරු සේවය සඳහා බැඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික පාසල්වල පවතින සිංහල,…
බස්නාහිර පළාතේ ත්රීරෝද රථ නියාමනය සඳහා ජූනි මස 30 වනදා දක්වා කාලය ලබා දී ඇති බව එක්සත් මගී ප්රවාහන ත්රීරෝද…
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්ර දෙක එහි ඉදිකිරීම් ක්රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම…
ලොව ප්රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්රී ලාංකික…
ඉරාන ජනාධිපති ඊබ්රයිම් රයිසි මහතා හෙට මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඒ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට…
දුම්රිය සාමාන්යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන අභාවප්රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට…
