Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
බස් හා දුම්රිය මගින්ගේ ජංගම දුරකතන සහ ලැප්ටොප් සොරකම් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ සිට අලුත්ගම සහ කළුතර…
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව…
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්රව්යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව ඊයේ…
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී ඊයේ (12)වැනි…
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට…
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක්…
විදේශයන්හි බැංකු සහ මූල්ය ආයතනවල කෝටි ප්රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්ය නිලධාරින් 13…
ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට වසර 150ක් පිරීම නිමිත්තෙන් මුද්දර කාර්යාංශය විසින් රුපියල් 25.00 වටිනාකමකින් යුත් නව සමරු මුද්දර දෙකක් ඊයේ…
ශ්රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස සරත් ගනේගොඩ මහතා පත් කර ඇත.මෙතෙක් එහි සභාපති ලෙස අශෝක පතිරගේ මහතා කටයුතු…
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් තනූජා ලක්මාලි නියෝග…
