Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ඉතිහාසයේ පළමුවරට පරිසරයට අදාළ සියළු ආයතන පරිසර අමාත්‍යාංශය යටතට ගැනීමට රජය තීරණය කර ඇත. මේ තීරණය පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය…
ජාතික සත්ව සංගණනය සඳහා නිවාස වලට බෙදා දෙන තොරතුරු පත්‍රිකා ලක්ෂ 70 ක් රජයේ මුද්‍රණාල විසින් මුද්‍රණය කර අවසන් බව…
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන හිටපු රාජ්‍ය අමාත්‍ය…
රත්මලාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ කර්මික විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු ඊයේ ( 07) සවස මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය…
රුපියල් ලක්ෂ 113 ක වියදමින් කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලේ ස්ථාපිත කරන ලද විකිරණ (x-Ray) ඒකකය 2021 වසරේ සිට මේ දක්වා වසා…
හබරන මරදන්කඩවල ප්‍රධාන මාර්ගයේ ගලපිටගල පාර මාරු වූ දළ ඇතකු හප්පා ඇතාගේ එක් දළක් කැඩූ බව කියන රියැදුරා ලබන 21…
දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනකුට ලිංගික අතවර කළ බව කියන දිඹුලාගල අධ්‍යාපන කලාපයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයකු අත්අඩංගුවට…
වියලි කාලගුණ තත්වය වෙනසක් සිදු කරමින් මෙම 10 සහ 11 දිනවල නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළු දිවයින පුරා තැනින් තැන…
ගොයම් කපන (භූතයා ) යන්ත්‍රයක් ට්‍රැක්ටර් ටේරලයෙන් බෑමට උත්සාහ ගැනීමේදී එය පෙරලීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි…
10වන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් 8 දෙනෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගණිත ගුරුවරයෙකු අද (07) අරලගංවිල පොලීසිය විසින් අත්අඩංගුවට…
