Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී සහ වෙඩි තැබුවේ යැයි අත්අඩංගුවට ගත් කාන්තාවක ඇතුළු සැකකරුවන්…
දිවයිනේ ප්රදේශ කිහිපයකට ඉදිරි කාලය තුල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ…
වැල්ලවාය තණමල්විල ප්රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්රදේශයට අයත් කුඩාඔය අලිමංකඩ ප්රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන්…
ශ්රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ ඇතැම් රෝගීන් ප්රතිකාර සඳහා මුදල් ගෙවා නැතැයි පොදු ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව)…
සීසීටීවී කැමරා සවිකරන ලෙස ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත. මෙසේ සීසී ටීවී කැමරා සවිකරන ලෙස නිර්දේශ…
පෙර එකඟවූ ක්රියාමාර්ග වන විදුලිය උත්පාදනය කිරීමට වැයවන මුදලට සරිලන ගාස්තු ක්රමයක් ක්රියාත්මක කිරීම සහ පිරිවැයට සරිලන ලෙස විදුලිය ගාස්තුව…
හෙද සේවයේ 3147 දෙනෙක් කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ පත්වීම් ලැබූහ. හෙද සේවා ඉතිහාසයේ මෙපමණ ප්රමාණයකට එකවර පත්වීම් ලිපි ප්රදානය කරනු…
දිවයිනේ නිරිත දිග කොටසේ ප්රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.…
බොහොමයක් සභිකයන්ගේ ලයිස්තු තවමත් ලැබී නැති හෙයින් පළාත් පාලන ආයතන ලබන ජුනි මස 2 වැනිදාට පිහිටුවීම විශාල අභියෝගයක්වී ඇතැයි මැතිවරණ…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.…
