Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
නිපා වෛරස් ආසාදනයෙන් බංග්ලාදේශයේ අවුරුදු 40 ක කාන්තාවක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. නමුත් රෝගය…
ලිංගික අවයව ආක්‍රමණය කරන භායානක snail fever පරපෝෂිතයා ගෝලීය ව්‍යාප්තියක් ගැන අනතුරු ඇගව්ම්
නොසලකා හරින නිවර්තන රෝගයක් ලෙස සැලෙකෙන Snail Fever (ෂ්ස්ටොසොම්යැසිස්) රෝගය පතුරුවන පරපෝෂිතයන් වර්ථමානය වන ව්ට වඩාත් ප්‍රබල ලෙස පරිමාණ වෙම්න්…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ සිදුකරන පාසල් ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී මතු වන ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට, පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේදී මතුව ඇති…
ලෙබනනයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. උතුරු ලෙබනනයේ ට්‍රිපෝලි නගරයේ සිදුවූ මෙම…
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත්…
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළවල් සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 32,000කට වැඩි මුදලක් ගොවීන්ට ගෙවා අවසන් කර…
හෙරොයින් ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 150ක් සමග පුද්ගලයකු ග්‍රෑන්පාස්, සිරිපාලපින්තු මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සිදු…
තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බොරලන්ද රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් ඇති බවට හපුතලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ…
අද (08) දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.7 ක් ලෙස රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත. අද දින දහවල් කාලයේදී…
ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ හක්ක පටස් කෑ වනඅලියෙකු මියගොස් තිබේ. මොරවැව D-9 යාය ප්‍රදේශයේ වැටී සිටියදී මෙම වනඅලියා සොයාගෙන ඇත. වයස…
