Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ලන්ඩනයට ළඟාවී තිබෙනවා. ඒ, බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂී සුනක් සහ තුන්වන චාල්ස් රජු මුණගැසීමේ අරමුණින්. ලිතුවේනියාවේ පැවැත්වෙන…
කොලොම්බියාවේ ගුවන් හමුදා පුහුණුවක් අතරතුර ගුවන් යානා දෙකක් අහසේ දී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. ටී 27 ටුකානෝ…
ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක බස්රථයක් ගිනිගැනීමට ලක්වීමෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 26 දෙනෙකු මියගොස් තවත් 08දෙනෙකු තුවාල ලබා තිබේ.…
ප්‍රංශයේ විරෝධතා තුන්වන දිනටත් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 17 හැවිරිදි තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයාමත් සමග…
චීන ජනාධිපති ෂී ජින්පින් ඒකාධිපතියෙක් බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එල්ලකළ චෝදනාවට චීනය ප්‍රතිචාර දක්වා තිබේ. චීන බලධාරීන් පවසන්නේ අමෙරිකානු…
ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් සමග අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ…
ඉන්දීය නාවික හමුදාවේ නවතම දේශීය කල්වාරි පන්තියේ සබ්මැරීනය වන ‘වාගීර්’ නම් ඉන්දීය නාවික සබ්මැරීනය අද (ජූනි 19) සිට 22 දක්වා…
ට්විටර් සම-නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සි ජනප්‍රිය යූ ටියුබ් වැඩසටහනකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් ඉන්දියාව සහ ට්විටර්…
රුසියානු හමුදාව භාරයේ පැවැති තවත් ගම්මාන 04 ක් යුක්රේන හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව රුසියානු හමුදාවේ පාලනය යටතේ…
තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා චීන යුධ ගුවන් යානා 10ක් පියාසර කළ බවට තායිවානය චෝදනා කරනවා. එම චීන ගුවන්…
