Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
ඉන්දීය අභ්යවකාශ ආයතනය, මෙම වසරේ, ගගනගාමීන් සිවු දෙනකු අභ්යවකාශයට යැවීමට බලාපොරොත්තු වෙයි. ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක ආධාරයෙනි.…
ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි ගුජරාඨ ප්රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුදේ කිමිඳී, ක්රිෂ්ණා දෙවියන් වෙනුවෙන් විශේෂ පූජාවක් පැවැත්වීය. හින්දු විශ්වාසයට අනුව, ක්රිෂ්ණා…
ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී, එරට පෞද්ගලික තාක්ෂණ සමාගමක්, සඳට පතිත කළ ‘ඔඩිසියස්’ නමැති චන්ද්ර යානයට අකරතැබ්බක් සිදුවී ඇත.…
චීනයේ සූචොව් නගරයේ මාර්ගයක මෝටර් රථ 100 ක් එකිනෙක ගැටීමෙන් විශාල රිය අනතුරක් සිදුව ඇති බව චීන මාධ්ය වාර්තා කළේය.…
ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘ඉන්ටුයිටිව් මැෂීන්ස්’ නමැති පෞද්ගලික තාක්ෂණ සමාගම සමඟ එක් වී නිපදවා, සඳට යැවූ රොබෝ චන්ද්ර යානය, සඳට පතිත…
ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සෝෆියා හේඩ්න් නම් දියණියක් එකවර ජර්සි 45 ක් ඇඳගනිමින් ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත. ලෝක වාර්තාව තැබීමේදී…
යුක්රේනයේ අව්දීව්කා නගරයෙන් පසුබසින යුක්රේන සෙබළුන්ගෙන් පිරිසක් රුසියානු හමුදාව විසින් අල්ලා ගෙන ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කළේය. රුසියානු හමුදාව සමඟ…
සිරගත කර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි මියගොස් ඇතැයි රුසියානු මාධ්ය වාර්තා කළේය. යමලෝ නෙනෙට්ස් පළාතේ බන්ධනාගාරයක සිර දඬුවම…
ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්යයේ සංචාරයක නියැලෙයි. එමිරේට්ස් ජනාධිපති ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන්ගෙන්, ඉන්දීය අග්රාමාත්යවරයාට…
ඇමෙරිකාවේ ඇලබාමා ප්රාන්තයේ කුඩා නගරයක යෝධ රේඩියෝ කුළුණක් කිසිඳු සාක්ෂියක් නොමැතිව අතුරුදන් වී ඇත. ඩබ්ලිව්.ජේ.එල්.එක්ස් ප්රාදේශීය රේඩියෝවට අයත් මෙම කුළුණ…
