Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
සම්මුඛ පරීක්ෂණයට යාමේදී මග වැරදුණු තරුණියක්ව අපයෝජනයට ලක් කළ තරුණයන් දෙදෙනකු වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 07 වැනිදා…
සෑම වසරකම මිලියන 3.2 ක ජනතාවක් දූෂිත ඉන්ධන සහ තාක්ෂණ භාවිතය නිසා ඇතිවන රෝගවලින් මියයන බව අනාවරණ වී තිබෙනවා. ඒ…
ග්‍රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර…
සාමාන්‍යපෙළ විභාගය දිනයේදී සිසුවෙක්ට ක්‍රිකට් පොලුවලින් පහර දුන් සිසුන් පිරිස අත්අඩංගුවට
ජුනි 6 වැනිදා පැවැති අපොස සා/පෙළ විභාගයේදී ප්‍රශ්න පත්‍ර අතරේ දී ක්‍රිකට් ක්‍රීඩාවට යොදා ගන්නා විකට් පොලුවලින් තවත් සිසුවෙකුට පහරදීම…
වස්කඩුව මුහුදේ එක්දින ධීවර යාත්‍රාවක් අද (8) උදැසන අනතුරට ලක්වීමෙන් තිදරු පියකු අතුරුදන්ව දිවි ගලවාගත් දෙදෙනකු රෝහල් ගතකර ඇති බව…
පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයමින් ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ මෙලෙස කපුටන් මියයෑම…
පොලිස් කොස්තාපල්වරියක විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචා කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.…
හෝමාගම පොලිස් වසමේ වලව්ව හන්දියේදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (07) සවස කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ…
සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ජනාධිපතිවරයාගේ…
ඔට්ටමාවඩි ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේප්පුවකින් රුපියල් කෝටි 2 ක පමණ රන් භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනා මත එම බැංකුවේ කාර්ය මණ්ඩලයේ…