Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
බණ්ඩාරගම, ගුංගමුව ප්‍රදේශයේ ඊයේ (24) සිදු කරන ලද වැටලීමකදී බලපත්‍රයක් නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි සැකකරුවකු පුපුරණ ද්‍රව්‍ය…
කංසා මිලිග්‍රෑම් අසූපන්දහස් දහයක් සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනාවන් කිහිපයක් යටතේ තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ ජේ.ඩී සදුන් නැමැති කොස්තාපල්වරයා අනුරාධපුර…
අද (25) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි…
රජය සතුව මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි. විදුලිබල හා බලශක්ති…
සිය පුත්‍රයාව ඔහුගේ පෙම්වතියගෙන් මුදවාදෙන ලෙස ඉල්ලමින් පොලිස් ස්ථානාධිපතිවරයෙකුට අල්ලස් දීමට උත්සාහ කළ පියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ…
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් ගත් කුඩා ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (22)…
මෙරට නිෂ්පාදනය කරන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජාතික ඖෂධ නියාමන…
ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට…
දිවයින පුරා පසුගිය වසර තුනේදී (2020 2021 සහ 2022) සිදුවී ඇති රිය අනතුරුවලින් හත් දහස් එකසිය හැත්තෑ දෙදෙනකු (7172) මරුමුවට…
නෙදුන්කේනි පොලිස් වසමේ පට්ටිකුඩිරුප්පු ප්‍රදේශයේ වගා ඉඩමකදී ඊයේ (21) වෙඩිතැබීමක් සිදුව තිබේ. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර,…
