Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
වැලිකන්ද සදුන්පිටිය ප්‍රදේශයේදී, කාන්තාවක් ඩී ඇලට වැටී දියේ ගිලී තිබෙනවා අදාළ කාන්තාව වැලිකන්ද රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබෙන බවයි වාර්තා…
අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණි. වැඩිහිටි,…
උඩරට වතුකරය ආශ්‍රිත ප්‍රදේශවල මත්වතුර අළෙවිය සීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. උඩරට මත්පැන්හල් හිමිකරුවෝ පවසන්නේ රජය විසින්…
අද (26) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙනවා. එමෙන්ම,…
හන්තාන අධි සංවේදී පරිසර කලාපයේ ඉඩම් කැබලි 20ක් කොටස් කිරිමට ගෙන තිබු තීරණය නතර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ…
අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ…
අම්පාර – දිඝවාපිය ප්‍රධාන මාර්ගයේ මානික්කම්මඩුව පාලම අසලදී පොලිස් අණ නොතකා පලාගිය යතුරු පැදියක් ලුහුබැඳ ගිය පොලිසිය එල්ල කළ වෙඩි…
මීගමුව පොලිස් වසමේ ලියනගේමුල්ල, සීදුව ප්‍රදේශයේ වයස අවුරුදු 17ක ගැහැණු දරුවෙක් අතුරුදන්ව තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම දැරියගේ ඡායාරූපයක් නිකුත්…
බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන තුළ පෙරේදා (23) පස්වරුවේ ඇති වූ පිපිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය…
බණ්ඩාරගම, ගුංගමුව ප්‍රදේශයේ ඊයේ (24) සිදු කරන ලද වැටලීමකදී බලපත්‍රයක් නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි සැකකරුවකු පුපුරණ ද්‍රව්‍ය…