Browsing: Featured

පවතින අධික වර්ෂාවත් සමග කොළඹ ආමර්වීදිය ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් ආමර්වීදිය ප්‍රදේශයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.

නීතිවිරෝධීව පවත්වාගෙන ගිය මහා පරිමාණ අරක්කු නිෂ්පාදනාගාරයක් වටලා මත්පැන් බෝතල් 6,000කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව…

හෙරොයින් කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 05ක් දෙවුන්දර දී අත්අඩංගුවට ගෙන තිබේ. එම හෙරොයින්…

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර කොටසේ නායයෑම් කිහිපයක් සිදුවී තිබේ. පස් කඳු කඩාවැටීම හේතුවෙන් මාර්ගයේ අවහිරවීම් සිදුවී…

මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සර්වනරාජා මහතාට ජීවිත තර්ජන ඇතැයි පවසා මහෙස්ත්‍රාත් ධූරයෙන් ඉල්ලා අස්වී විදෙස්ගතවීම සම්භන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකොට වරදකරුවන්ට නීතිය කරන…

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙත අද (20) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ ති‍බේ. ඒ ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන්…