ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
ඒ නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 115ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟයි.
ඒ අනුව, ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලකුණු 106කි.

