Share Facebook Twitter Reddit Pinterest Email ඩයමන්ඩ් ලීග් මලල ක්රීඩා තරගාවලියේ 12 වන අදියරේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්රථම ස්ථානය දිනගැනීමට රුමේෂ් තරංග සමත්විය. එහිදී ඔහු වාර්තා කළ දක්ෂතාව මීටර් 88.14කි.