නව වසර උදාවත් සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් එක්කර තිබේ.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ද උණුසුම් සුබ පැතුම් එක්කර ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි වැඩපිළිවෙල ගැන සාකච්ඡා කර ඇත.
මෙම සුබ පැතුම නව වසරේ අලුත් ආරම්භයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

