පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතාට වරෙන්තු නිතුත් කර තිබේ.
කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ, නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නෙසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.
කොටුව මහෙස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා එම නියෝගය ලබා දී තිබේ.

