බස්නාහිර පළාතේ රෝහල් 03ක් සහ උතුරු පළාතේ රෝහල් 04ක් මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් බව විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවේය.
ඒ සඳහා පළාත් සභාවේ අනුමැතිය ඉල්ලා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
Get the latest creative news from FooBar about art, design and business.
