අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ මනෝ ගනේෂන් පලනි දිගම්බරම් සහ වී .රාදක්රිෂ්ණන් යන මහත්වරුන්ද ජාතික වතු කම්කරු කොංග්රසයේ ජීවන් තොණ්ඩමන් මහතාද ඊට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂ සිද්ධියක් විය.
වතුකම්කරුවන්ගේ වැටුප වැඩි කළ හෙයින් අයවැයට පක්ෂව ඡන්දය ප්රකාශ කරන බව මනෝ ගනේෂන් සහ වී .රාදක්රිෂ්ණන් යන මහත්වරු එහිදී ප්රකාශ කළහ.

