2028දී ණය ගෙවීමට කිසිදු සැලසුමක් නැතිව වැඩ කරගෙන යන ආණ්ඩුව බන්ධනාගාර බස් රථයට පමණක් වැඩ පවරා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පැවසීය
සෑම ක්රියාවකටම ප්රතික්රියාවක් තිබෙන බවද ඔහු සඳහන් කළේය
ආණ්ඩුවට කළ හැකි කිසිම දෙයක් නැතිවා සේම කිරීමට කිසිම දෙයක් නොදන්නා බවද වීරවංශ මහතා කීය.
2028 දී ණය ගෙවීමට හැකිනම් ඔක්කොම අල්ලාහිරේ දැම්මාට කමක් නැතැයි ඔහු ප්රකාශ කළේය.