වැලිවිටිය දිවිතුර ප්රාදේශිය සභා සභාපතිවරයා ලෙස ශ්රි ලංකා පොදුජන පෙරමුණේ පොද්දිවල මාරගේ වසන්ත මහතා ද උප සභාපති ලෙස සමගි ජනබල වේගයේ පි.එච්.තුසිත චාමර මහතාද ඊයේ තෝරා පත් කර ගත්තේය.
සභිකධුර 15කින් යුත් වැලිවිටිය දිවිතුර ප්රාදේශිය සභාව සඳහා ජාතික ජනබල වේගයට සභික ධුර හතක්ද විපක්ෂයේ පක්ෂවලට සභික ධුර අටක්ද හිමිවිය.
ඒ අනුව තනි පක්ෂයකට බහුතර බලයක් නොලැබිම නිසා සභාපති සහ උප සභාපති තෝරා ගැනිම සඳහා ඡන්ද විමසිමක් පවත්වන ලදි.ෙ
ඒ අනුව පැවති ඡන්ද වමසිමේදි ශ්රි ලංකා පොදුජන පෙරමුණේ පි.එම්.වසන්ත මහතාට ඡන්ද අටක් හිමිවු අතර ජාතික ජනබල වේගයේ සභිකයාට හිමිවුයේ ඡන්ද හතක් පමණි.