ජනාධිපති කාර්යාලය සතු වාහන වෙන්දේසියේදීි ව්‍යාජ ටෙන්ඩර් ගනුදෙණුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
කොළඹදී අද ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු කියා සිටියේ එම වාහන අඩු මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවයි.