අල්ලස් කොමිසම (CIABOC) විසින් ගොනු කරන ලද නඩුවකට අදාළව, බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අප්‍රේල් 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කරන ලද තවත් නඩුවක් සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන්.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අප්‍රේල් 21 දක්වා රිමාන්ඩ්
Previous Articleමාළු ණයට දීලා ධිවර සංස්ථාවට කෝටි 47ක පොලු
Next Article පුංචි ඡන්දෙට දිනෙන් දින වැඩිවෙන ප්රචණ්ඩ ක්‍රියා