Share Facebook Twitter Reddit Pinterest Email ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසයි.ඒ අනුව ඊශ්‍රාලය පුරා හදිසි අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.