ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසයි.ඒ අනුව ඊශ්‍රාලය පුරා හදිසි අනතුරු ඇඟවීම් සංඥා නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleවෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
Next Article රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි

