රාජ්ය රහස් හෙළිදරව් කිරීම සම්බන්ධව එල්ල වී තිබූ චෝදනාවලින් හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කර තිබේ.
අමෙරිකාවේ පාකිස්තාන තානාපතිවරයා එවූ රහසිගත කේබල් පණිවුඩයක් සම්බන්ධව ප්රසිද්ධ ප්රකාශයක් කරමින් රාජ්ය රහස් හෙළිදරව් කළ බවට චෝදනාවට ලක්වූ ඛාන් ට පහළ අධිකරණයක් මඟින් වසර 10ක සිරදඬුවම් නියම කර තිබුණි.
කෙසේ වෙතත් ඔහුට මෙහිදී නිදහස හිමිවන්නේ නැහැ.
ඒ ඔහු මෙම චෝදනාවෙන් නිදහස ලැබූවත්, ඉස්ලාමීය නීති කඩකරමින් තෙවැනි බිරිඳක් ආවාහ කරගැනීමේ චෝදනාවට වරදකරු වී වසර 7ක සිරදඬුවම් විඳිමින් සිටීම හේතුවෙ