හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත්කළ බව එම පක්ෂය පැවසීය.
එම පත්කිරීමත් සමඟ නාමල් රාජපක්ෂ මහතාට ඉදිරි මැතිවරණ ඇතුළු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සංවිධාන කටයුතු භාර වන බව ද එම පක්ෂයේ උසස් නිලධාරියෙක් පවැසීය.