රුපියල් කෝටි 16,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 6 වැනිදා පැවැත්වෙන බව ශ්රී ලංකා මහ බැංකුව පැවසීය.
එහිදී දින 91 කින් කල්පිරෙන රුපියල් කෝටි 4,000 ක, දින 182 කින් සහ දින 364 කින් කල්පිරෙන රුපියල් කෝටි 6,000 බැගින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිත බවත් ශ්රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය.