ඉදිරියේදී මෙරට උද්ධමනය 5%ක මට්ටමේ රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය එකඟතාවයකට පිවිසි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
එය තීරණය කර ඇත්තේ නව ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව බව මාධ්‍ය අමතමින් ඔහු පැවසීය.
Get the latest creative news from FooBar about art, design and business.