ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙදින නිල සංචාරයක් සඳහා (21) සිංගප්පූරුවට පිටත්ව යාමට නියමිතයි.
එහිදී සිංගප්පූරු ජනාධිපති හලීමා යාකොබ්, අගමැති ලී සියෙන් ලූන්ග් ඇතුළු ඉහළ පෙළේ ප්‍රභූවරුන් හමුවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
පැරිස් සම්මුතිය යටතේ ඇති කාබන් මධ්‍යස්ථතා ගිවිසුමද ඔහුගේ සංචාරයේදී අත්සන් කිරීමට නියමිතයි.

