පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක විසින් කෝට්ටේ, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකිර්ණ අවට සම්භාහන මධ්‍යස්ථාන හෙවත් ස්පා 42ක් පවතින බව පවසනවා.
ඔහු මෙය ප්‍රකාශ කළේ දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීමක් අමතමින්.
ඔහු පෙන්වා දෙන්නේ මෙම සම්භාහන මධ්‍යස්ථාන වලින් රුපියල් 5,000ක් වැනි ඉහළ මිලක් අයකරගන්නා බවයි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ ආයුර්වේද පුවරු යොදාගනිමින් මෙම සම්භාහන මධ්‍යස්ථාන පවත්වන බවයි.