කොරෝනා රෝගීන් සංඛ්‍යාව 59 දක්වා ඉහළට

0
46

කොරෝනා වෛරසය ආසාධිත වූ තවත් පුද්ගලයින් තිදෙනෙක් මේ වන විට වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

ඒ අතර කුඩා දරුවෙක් සහ කොළඹ උතුර රෝහලේ ප්‍රතිකාර ලබන වයස අවුරුදු 64ක පුද්ගලයෙක් සහ IDH රෝහලේ ප්‍රතිකාර ලබන23 හැවිරිදි තරුණයෙක් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

මේ දක්වා අද දිනයේදී කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් 07 දෙනෙක් සොයා ගෙන ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියා.