ගම්පහ ප්රදේශයේ ළමා නිවාසයක රැදි සිටි බාල වයස්කාර ගැහැණු ළමයින් තිදෙනෙක් නිවාසයෙන් පළා ගොස් ඇති බවට වාර්තා වෙනවා.
අදාල ගැහැනු ලමයි තිදෙනාගේ වයස අවුරුදු 16ක්.
සිද්ධිය සමිබන්ධයෙන් අදාළ ළමා නිිවාසයේ පාලිකාව විසින් ගම්පහ මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ගම්පහ මුලස්ථාන පොලිසිය පවසන්නේ, පලා ගිය ගැහැනු ළමයි සොයා පුළුල් පරීක්ෂණ අරඹා ඇති බවයි.