මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකෙරෙමින් පවතින කොටසක කපා දැමූ කෲඩියා සෙලනිකා හෙවත් පඬු කරඳ ගස වළ දමා ඇති ස්ථානයට වහාම පොලිස් ආරක්ෂාව සපයන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ පොලිසියට නියෝග කර තිබෙනවා.
එමෙන්ම, ඇය ගම්පහ දිසා වන නිලධාරීවරයාට නියෝග කර සිටියේ ගස වළ දමා තිබෙන ස්ථානය ස්ථිරවම හදුනාගෙන එය ගොඩගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.