පසුගිය අරගල සමයේදී තම නිවාසවලට පහර දීමේ සිදුවීම් තවමත් අමතක නැතැයි පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දිවුලපිටිය ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.
Get the latest creative news from FooBar about art, design and business.