ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක් වී පොදු දේශපාලන බලවේගයක් ආරම්භ කළ යුතු බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවිනුවර ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.
Get the latest creative news from FooBar about art, design and business.