තමන්ව හා තම පවුලේ පිරිස් අබෞද්ධයින් ලෙසට හංවඩු ගසමින් ඇතැම් කණ්ඩායම් මඩ ප්‍රචාර දියත් කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.
ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ පැවති ජන හමුවකදී.
Get the latest creative news from FooBar about art, design and business.