ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගත හැක්කේ සිය පක්ෂය ප්රමුඛ සන්ධානයකට බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කලේ හික්කඩුව නගර ශාලාවේ පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රත්ගම ආසනයේ නියොජිත සම්මේලනය අමතමින්.