එක් එක් මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් තෝරා පත් කිරීමට හිමිකම් ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් මැතිවරන කොමිෂන් සභාව ඊයේ (09) රැස්වූ අවස්ථාවේදී තීරණයක් ගෙන තිබෙනවා.
එහිදී තීරණය කරගත් එම සංඛ්‍යාව සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,