තමන් සමගි ජනබලවේගයේ උපලේකම් ධූරයෙන් ඉවත් වූ බවට සිය අත්සන යොදා සමගි ජන බලවේගය දිසා අධිකරණයට කූඨ ලේඛනයක් ලබාදී ඇති බවට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඊයේ පාර්ලිමේනිතුවේ දී චෝදනා කළා.
ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් කළ බවද ඇය පැවසුවේ අද කල් තැබීමේ විවාදයට එක්වෙමින්.
කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු මෙරට කර්මාන්ත ක්ෂේත්රය මූහුණ පා ඇති ගැටළු පිළිබදව එම විවාදය පැවැත්වුණා.