ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර තමන්ට මරණීය තර්ජන එල්ලකළ බව එම පක්ෂයේ මාධ්‍ය එකකයේ කටයුතු කරන ඡායාරූප මාධ්‍යවේදියෙකු වන ප්‍රදීප් නානායක්කාර පවසනවා.
ඊයේ (22) යෙදී තිබූ 51 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ සැමරුම් උළෙලක් සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවේ මෙම තර්ජනය සිදුකළ බවයි ඔහු චෝදනා කළේ.