Share Facebook Twitter Reddit Pinterest Email බණ්ඩි පොහොර මිල රුපියල් 4,500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ බව පැවසීය.