Share Facebook Twitter Reddit Pinterest Email ජනපති නියමයෙන් ඊයේ (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර තිබෙනවා. නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම එළඹෙන බදාදා (17) සිදු කිරීමට නියමිතයි.
ගුවන්තොටේ දී රේගු භාරයට ගත් සිංගප්පූරුවෙන් ගෙනා ‘ඩ්‍රෝන’ ගැන නලින් බණ්ඩාරගෙන් පැහැදිලි කිරීමක්November 9, 2026