විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා.
ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකී්ණයේදීයි.
මෙම හමුවේදී යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සදහන් කලේ.