ජුලි මාසය වන විට විදුලිබිල සඳහා යම් සහනයක් ලැබෙනු ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා..
එය තේ කර්මාන්තයට ද ශක්තියක් වනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ.
කොටපොළ ඓතිහාසික ගැටබරු විහාරස්ථානයේ පැවති වාර්ෂික තේ මංගල්‍යයට එක් වෙමින් ඔහු මේ අදහස් පැවසූ බවයි වාර්තා වන්නේ.