ණයබරින් පීඩාවට පත්ව සිටින රටවල් සඳහා ඵලදායී ණය සහන පැකේජයක් ලබාදීමට එකඟවන්නැයි විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජික රටවලින් ඉල්ලා සිටිනවා.
අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළේ එම බැංකුවේ 56වන වාර්ෂික සමුළුව අමතමින්.
මෙම සමුළුව මෙවර පැවත් වූයේ දකුණු කොරියාවේදී.
ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස අජේ බංගා ඉදිරි වසර 05 සඳහා තෝරාපත්කර ගෙන තිබෙනවා.