ඉන්දු – පාකිස්තාන තරගය ශ්රී ලංකාවේ පැවැත්වෙයි – ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුතිFebruary 10, 2026
Share Facebook Twitter Reddit Pinterest Email නොබෝ දිනකින් සමගි ජන බලවේගයේ කණ්ඩායමක් රජය සමග එකතු වන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, කොළොන්නාවේ පැවැති ජන හමුවක් අමතමින්.