ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ (07) පස්වරුවේ තුර්කි ජනාධිපති රිසෙප් ටයෙප් එර්ඩොගාන් සමග සාකච්ඡා කර තිබේ.
එහිදී තුර්කියේ ඇතිවූ හදිසි තත්ත්වය සම්බන්ධයෙන් කනගාටුව පළකර ඇති ජනාධිපතිවරයා එරටට සහ එරට වැසියන්ට සහාය ලබාදීමට සූදානම් බව දන්වා තිබේ.
Get the latest creative news from FooBar about art, design and business.