Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Month: May 2026
තෙල්දෙණිය පොලිස් වසමේ, බඹරගල පන්සල අසළ ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.…
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දැනුම්දීමක් සිදු කර තිබේ. ඒ අනුව මේ…
කොටවෙහෙර, පලුගොල්ල ප්‍රදේශයේ දී කාන්තාවක් විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 69ක් වූ පලුගොල්ල, ගල්ගමුව ප්‍රදේශයේ…
සිය සාධාරණ ඉල්ලීම්වලට කඩිනම් විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී කොළඹට පැමිණ දැවැන්ත විරෝධතාවල නිරත වන බව ගොවීහු ආණ්ඩුවට අනතුරු අඟවති. ගලෙන්බිඳුණුවැව,…
පේරාදෙණිය ප්‍රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් හිමිනමක් අපවත් වී ඇති බව පොලීසිය පවසයි. ඊයේ (16) දින පේරාදෙණිය පොලිස් වසමේ පේරාදෙණිය රජවත්ත…
නීත්‍යානුකූල නොවන අන්දමින් මෙරටට ගෙන්වා ඇති යතුරුපැදි 02ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත්…
තායිලනතයේ බැංකොක් නුවරදී සිදුවූ දුම්රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 25දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස්…
හෝමාගම පොලිස් වසමේ පිටිපන දකුණ ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ පිහිටි ළිඳක් තුළ තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ. ඒ, ඊයේ (15) උදෑසන…
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත 50%ක අතිරේක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.…
