Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2025
ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු…
ගාල්ල,මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇත විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.…
කොල්ලුපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටි විදෙස් ජාතික කාන්තාවක් හදිසි අසනීපයක් හේතුවෙන් රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව…
වර්තමානයේ සිදුවන බොහෝ රිය අනතුරුවලට හේතුව රථවාහනවල නිසි නඩත්තුවක් නොමැති වීම බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය…
ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නොවේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනහමු කීපයක් අමතමින් පැවසීය. පෙබරවාරිය සුබ මාසයක්…
ලෝක ආහාර වැඩසටහන යටතේ දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීම සදහා 2023 වසරේ මෙරටට ලැබුණු සහල්, රට ඉඳි සහ පරිප්පු…
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කර කටුනායක ගුවන්තොටුපොළින් පිටත් කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ…
නිවසේ නිදා සිටී මාස හයක බිළිදියක වැඩිමහල් සොහොයුරා ගේ ඇගට යටවී මියගොස් ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි. කළුතර දකුණ ,…
ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවක් බවට පත් ව ඇති අලි – මිනිස් ගැටුමට විවිධාකාර වු විසදුම් සොයන පසුබිමක ඒ සදහා විද්‍යාත්මක…
ගාල්ල බන්ධනාගාරයේ එච් වාට්ටුවේ සිදු කරන ලද සෝදිසියකදි රැදවියන් ලඟ තිබු ජංගම දුරකතන තුනක් චාජර් හතක් බැටරි පහක් ඇතුළු උපාංග…
